Printed Books Only • WhatsApp Confirmed Orders

ඇණවුම් කරන ආකාරය

Study X Lanka printed books order කිරීම simple, safe සහ clear flow එකක් අනුව සිදු වේ. Payment කිරීමට පෙර final total සහ delivery fee WhatsApp හරහා අනිවාර්යයෙන් confirm කරගන්න.

ChooseConfirmPaySend SlipDelivery
Step 1

Book එක තෝරන්න

Grade, subject, exam, medium සහ resource type අනුව අවශ්‍ය printed book එක තෝරන්න.

Step 2

Product Code එක WhatsApp කරන්න

Product page එකේ Order Printed Book button එක click කර product code, title සහ quantity අප වෙත යවන්න.

Step 3

Final Total Confirm කරන්න

Availability, latest price, delivery fee, payment method සහ expected delivery time WhatsApp හරහා confirm කරගන්න.

Step 4

Payment කරන්න

Confirm වුණු total එකට පමණක් Bank Transfer, Ez Cash හෝ PayPal භාවිතා කරන්න. Confirm නොකර payment කරන්න එපා.

Step 5

Payment Slip + Address යවන්න

Slip එක, product code, quantity, name, phone number සහ full delivery address WhatsApp කරන්න.

Step 6

Print, Pack & Delivery

Payment confirmation පසු order එක print/pack කර courier/available delivery option අනුව යවනු ලැබේ.

Customer Checklist / යැවිය යුතු විස්තර

  • Product code / product link
  • Quantity
  • Student grade, subject and medium
  • Customer name
  • Phone number
  • Full delivery address with district
  • Payment slip after payment
  • Sample photo request if needed
Important Payment Rule

Payment කිරීමට පෙර product availability, final book price, delivery fee සහ total amount confirm කරගන්න. Confirm නොකර Bank Transfer / Ez Cash / PayPal payment කරන්න එපා.

Bank: SAMPATH BANK PLC
Account Name: Didula Rashmika
Account Number: 1168 5518 5748
Branch: ANURADHAPURA NEW TOWN BRANCH
Ez Cash: 0771820962