FAQ / නිතර අසන ප්‍රශ්න
Printed study books order කිරීමට පෙර සිසුන්, දෙමාපියන් සහ ගුරුවරුන්ට ඇති common questions.
PDF දෙනවද?
නැහැ. Study X Lanka printed books / printed bundles විකුණන bookstore එකක් ලෙස position කර ඇත.
Delivery තියෙනවද?
ඔව්. Sri Lanka islandwide delivery options availability අනුව ලබාදේ. Delivery fee සහ timing WhatsApp confirmation එකේදී දැනුම් දෙනු ලැබේ.
Payment කරන්නේ කොහොමද?
WhatsApp confirmation පසු Sampath Bank transfer, Ez Cash හෝ PayPal payment option භාවිතා කළ හැක.
PayPal payment කරන්න පුළුවන්ද?
ඔව්. PayPal page එකෙන් pay කළ හැක. නමුත් final total සහ delivery fee WhatsApp හරහා confirm කරගෙන pay කරන්න.
Book එක print quality කොහොමද?
Readable, study-friendly printed format එකක් ලෙස prepare කරනු ලැබේ. Sample/cover photos availability අනුව WhatsApp හරහා ඉල්ලා ගත හැක.
Teachers bulk order දාන්න පුළුවන්ද?
ඔව්. Teacher/classroom bulk orders සඳහා WhatsApp හරහා විමසන්න.
Refund / replacement තියෙනවද?
Wrong item, major printing issue, missing pages හෝ delivery damage වැනි verified issues සඳහා refund/replacement support policy අනුව ලබාදිය හැක.