Delivery Policy
මෙම policy එක Study X Lanka printed educational books සඳහා වේ. Delivery fee order size, weight සහ district අනුව WhatsApp confirmation එකේදී දැනුම් දෙනු ලැබේ.
Payment කිරීමට පෙර delivery address + district යවා final total confirm කරගන්න.
Delivery Area
Sri Lanka islandwide delivery options available depending on courier/service availability.
Processing Time
Payment confirmation පසු order එක print/pack කිරීමට සාමාන්‍යයෙන් 1–3 working days ගත විය හැක.
Delivery Time
Location අනුව courier delivery time වෙනස් විය හැක. Colombo/suburbs හා outstation delivery timing වෙනස් විය හැක.
Delivery Fee
Delivery fee order size, weight සහ location අනුව WhatsApp confirmation එකේදී දැනුම් දෙනු ලැබේ. Fixed islandwide fee එකක් ලෙස assume කරන්න එපා.
Address Accuracy
Customer name, phone number, house number, road, town, district සහ landmark නිවැරදිව ලබාදිය යුතුය.
Damaged Delivery
Delivery damage එකක් තිබේ නම් received date සිට 24 hours ඇතුළත parcel photos සහ book photos සමඟ WhatsApp හරහා දැනුම් දෙන්න.